අද කාලගුණය
අද (16) දිනයේ සහ ඉදිරි දින දියන් හි දිවයිනේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් දැකිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මි.මි.100ට වැඩි තද වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට ඇති විය හැකි බවත් උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කර ඇත.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු සිදුවිය හැනි බැවින් ඒ පිළිබස අවදානයෙන් සීටන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
