තවත් ආසාදිතයින් 311ක් සුවය ලබයි
අද (16) කොවිඩ්ප වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 311ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මෙරට කොවිඩ් වෛරසය ආසාදනයවී පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 11,806ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අනුව මේ වන විට රෝහල් තුළ ප්‍රතිකාර ලබන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,423ක් බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
