දේශීය

කැලණි ගඟ දකුණු ඉවුර ජලයෝජනා ක්‍රමය අද විවෘත කෙරේ

අද කැලණි ගඟ දකුණු ඉවුර ජල සම්පාදන ව්‍යපෘතිය ජනතා අයිතියට පත් කිරීම සිදුවේ.

මෙම ව්‍යාපෘතිය මගින් ජල සම්බන්ධතා තුන් ලක්ෂ හතලිස් දහසක් සඳහා ජලය සැපයෙන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී තිලිණ විජේතුංග මහතා සඳහන් කරන ලදි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයකදී බියගම, පට්ටිවිල පිහිටි මෙම ව්‍යාපෘතිය අද විවෘත කරයි.මෙම අවස්ථාව සඳහා ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සහභාගී වීමට නියමිතයි.

මේ සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *