දේශීය

මෙරට කොවිඩ් තතු

මේ වන විට මෙරට කොවිඩ් වෛරසයට ගොදුරු වූ සමස්ත ආසාදිතයින් සංඛයාව 18,402ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ(18)නව කොවිඩ් ආසාදිතයින් 325ක් හඳුනා ගත් බවත්, කොවිඩ් මරණ 03ක් වාර්තා වූ බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

සමස්ත ආසාදිතයින් 5,746දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබමින් සිටින අතර සමස්ත අසාදිතයින් 12,587ක් පූර්ණ සුවය ලබා ඇති බව වාර්තා වේ.

මේ වන විට මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 69ක් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *