දේශීය

ආදායම් බලපත්‍ර නිකුත්කිරීම පිළිබඳ නිවේදනයක්

පසුගිය 16වන දින සිට වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම යළි ආරම්භකර තිබේ.

කොවිඩ් වෛරසය නිසා බස්නාහිර පළාතේ සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල හැර අනෙකුත් ප්‍රදේශවල පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම යළි ආරම්භකර ඇත.

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජේ. එම්. සී. ජයන්ති විජේතුංග මහත්මිය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටවු ඔක්තෝම්බර් මස 07වන දි සිට දෙසැම්බර් 31වෙනිදා  දක්වා දඩ ගෙවීමක් නොකර වාහන ආදායම් බලපත්‍ර ලබාගත හැකි බවයි.

 එම නිසා තදබදයකින් තොරව ජනතාවට අවශ්‍ය සේවාවන් ලබා ගත හැකිවේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *