කොවිඩ් නිසා කර්මාන්තශාලා තුළ සෞඛ්‍ය කමිටු පිහිටුවයි
කර්මාන්තශාලා තුළ සෞඛ්‍ය කමිටුවක් පිහිටු වීමට තීරණය කර ඇත.
කොවිඩ් වෛරස තත්ත්වයේ කර්මාන්තශාලා තුළ සේවය කරන සේවකයින්, සෞඛ්‍ය නීත් රීති වලට අනුව සේවාවන් කිරීමට යොමු කිරිම සඳහා සියලු කර්මාන්තශාලාවල සෞඛ්‍ය කමියුවක් පිහිටු විමට කම්කරු දෙපාර්තමේන්තුව ක්‍රියා කර ඇත.
කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේ, මෙම සෞඛ්‍ය නීත් රීති කඩ කරන කර්මාන්තශාලාවලට විරුද්ධව පියවර ගන්නා බවත් එම කරුණු නිරීක්ශනය කිරීමට පිරිසක් යොදවා ඇති බවත්ය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
