දේශීය

2021 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද

අද (21) 2021 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පස්වරු 05.00ට පැවැත්වීමට නියමිතය.

පසුගිය 17 වනදා  මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 2021 අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය මෙරට 75වන අයවැය ප්‍රකාශයයි.

අයවැය කාරක සභා අවස්ථාව ලබන 23 වනදා සිට දෙසැම්බර් මස 10 වනදා දක්වා පැවැත්වේ.

ලබන මස 10 වැනි දා පස්වරු 5.00 ට අයවැය කාරක සභා අවස්ථා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *