මෙරට කොවිඩ් තතු
මේ වන විට මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් වෛරස ආසාදිතයින්ගේ සමස්ත සංඛ්‍යාව 20,171ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඊයේ (22) මෙරටින් වෛරස ආසාදිතයින් 391ක් වාර්තා වී ඇති අතර කොවිඩ් මරණ 04ක් වාර්තා වී ඇත.
සමස්ත ආසාදිතයින් 14,069ක් පූර්ණ සුවය ලබා ඇති අතර, ආසාදිතයින් 6,015ක් නිරෝධායන මධ්‍යස්ථාන තුළ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි.
මෙරටින් වාරතා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 87ක් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
