විදේශීය

ජර්මනියේ කොවිඩ් තත්වය තවදුරටත් ඉහළට

ජර්මනියේ කොවිඩ් වෛරස ආසාදිතයින් වාර්තා වීම මේ වන විට ඉහළ තත්වයක පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ගතවූ පැය 24 තුළ කොවිඩ් මරණ 410ක් පමණ වාර්තා වී ඇති බවයි සඳහන් වන්නේ.

මෙම වෛරසයට ගෙදුරු වු ආසාදිතයින්ගේ සංඛ්‍යා දත්ත අනුව ගෝලීය රටවල් පෙල ගස්වා ඇති අතර, එම රටවත් ලැයිස්තුවේ 12වන තැනෙහි පසුවන්නේ ජර්මනියයි.

ඒ සමස්ත කොවිඩ් ආසාදිතයින් 966,473ක් වාර්තා වීමත් සමගින්ය.

මේ වන විට ආසාදිතයින් 656,400ක් සුවය ලබා ඇති බවත්, ආසාදිතයින් 295,030ක් එරට රෝහල් තුළ ප්‍රතිකාර ලබමිත් සිටින බවත් වාර්තා වේ.

එරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,043ක් දක්වා ඉහළ ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *