දේශීය මහනුවර පාසල් 45ක් හෙට සිට වසා දැමේ November 25, 2020 admin මහනුවර නගරසීමාවේ පාසල් 45ක් තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ. හෙට (26) සිට දෙසැම්බර් 04 වැනිදා තෙක් එම පාසල් වසා දැමීමට තීරණය කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කරයි. Please follow and like us: Share this: Click to share on Facebook (Opens in new window) Facebook Click to share on X (Opens in new window) X Like this:Like Loading... Related