එල්.ටී.ටී.ඊ ය ප්‍රවර්ධනය කිරීමේ චෝදනාව මත 04ක් අත්අඩංගුවට
අන්තර්ජාලය ඔස්සේ එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය වන ආකාරයෙන් මෙන්ම ජාතීන් හා ආගම් අතර අසමගිය ඇති වන ආකාරයේ ප්‍රකාශ ප්‍රචාරය කළ පුද්ගලයින් 04දෙනෙකු එරාවුර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ එරාවුර් පොලිසිය විසින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
