සෞන්දර්ය කුලපති
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පත් කර තිබේ.
1985 අංක 07 දරන පනතින් සංශෝධිත 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 32 වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පස් අවුරුදු ධූර කාලයක් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදු කර ඇත.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා වෙත යොමු කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

