තවත් ආසාදිතයින් 430ක් සුවය ලබයි
අද (28) තවත් කොවිඩ් වෛරස ආසාදිතයින් 430ක් පූර්ණ සුවය ලබා සිය නිවෙස් වෙත පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඒ අනුව මෙම වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සමස්ත පුද්ගල සංඛ්‍යාව 16,656ක් වන අතර, ආසාදිතයින් 5,738 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබමින් සිටියි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
