අද (29) තවත් කොවිඩ් වෛරස ආසාදිතයින් 323ක් වාර්තා වී ඇත.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 23,311ක් දක්වා ඉහළ ගොස් ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.