දේශීය

සාමාන්‍ය පෙළ විභාගය කල් යයි

අද (01) පාර්ලිමේන්තුවේ දී අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය කල් යන බව අධ්‍යාන අමාත්‍ය  ජී.එල්.පීරිස් මහතා විසින් සඳහන් කළේය.

විභාගය පැවැත්වෙන නව දිනයන් පිළිබඳ, විභාගය පැවැත් වීමට සති 06කට පෙර සිසුන් දැනුවත් කරන බව ද අමාත්‍යවරයා එහි දී සඳහන් කළේය.

ඊයේ (30) පැවති මාධ්‍ය සාකච්චාවකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ කොවිඩ් වෛරස තත්ත්වය නිසා 11ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු සම්පූණයෙන් අවසන් කර නොමැති හෙයින් පෙර සැලසුම් කළ පරිදී විභාගය පැවැත් විය නොහැකි බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *