Latestදේශීය

රනිල් බැසිල් හමුව

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද දිනයේ සිදුවීමට නියමිතව තිබේ.

ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙන මෙම හමුව සඳහා පළාත් පාලන ආයතන වල හිටපු සභාපතිවරුන් ද සහභාගි වෙයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉල්ලීමක් අනුව මෙම හමුව පැවැත්වෙන අතර මෙම හමුවේ දී පළාත් පාලන ආයතන වල හිටපු ප්‍රධානීන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතය.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?