බුරවි කුණාටුවෙන් වැඩිම වර්ෂාපතනය අක්කරයාන්කුලම් ප්රදේශයට
බුරවි සුළි කුණාටුවෙන් වැඩිම වර්ෂාපතනය කිළිනොච්චි අක්කරයාන්කුලම් ප්රදේශයෙන් වාර්තා වී තිබේ.
එහි අගය මි.මී. 279.8ක් ලෙස සටහන් වේ.
මේ අතර චාවකච්චේරි ප්රදේශයට මි.මී. 260ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර මුලතිව් ප්රදේශයට ලැබී ඇති වර්ෂාපතනය මි.මී. 224කි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
