අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මාර්තු මාසයේ දී පැවැත්වීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා විසින් සඳහන් කළේය.
අමාත්‍යවරයා විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව පැවසුවේය.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.