දේශීය

බුරවි කුණාටුවෙන් නිවාස 15ක් සම්පුර්ණයෙන් විනාශ වේ

බුරවි සුළි කුණාටුවේ බලපෑමෙන් පුද්ගලයින් 12,250දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

සුළි කුණාටුවේ බලපෑමෙන් යාපනයේ එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති අතර තවත් පුද්ගලයින් 04දෙනෙකු තුවාල ලබා තිබේ.

මෙම සුළි කුණාටුවේ බලපෑමෙන් නිවාස 15කට පූර්ණ වශයෙන් හානි සිදුව ඇති බවත් අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 173ක් වන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *