මෙරට කොවිඩ් තතු
මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 25,410ක් වේ.
ඊයේ (03) නව කොවිඩ් ආසාදිතයින් 878ක් වාර්තා වී ඇත.
සමස්ත ආසාදිතයින් සංඛ්‍යාවෙන් පුද්ගලයින් 18,304ක් මේ වන විට පූර්ණ සුවය ලබා ඇති බවත් ආසාදිතයින් 6,982ක් ප්‍රතිකාර ලබමින් සිටින බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඊයේ තවත් කොවිඩ් මරණ 02ක් වාර්තා වූ අතර ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 124ක් විය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
