අළුත් ලොතරැයිය අග්‍රාමාත්‍යවරයාට
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නවතම ලොතරැයිය වන ‘සුපිරි ධන සම්පත’, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත පිළිගැන්වීම පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේදී ඊයේ (09 දින ) සිදු කෙරිණි.
![](https://i0.wp.com/cmn.lk/wp-content/uploads/2023/11/image-60.png?resize=650%2C430&ssl=1)
එම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණරත්න නාරගල, සාමාන්‍යාධිකාරි අනුර ජයරත්න, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරු වන විජිතා සෝමරත්න, චානක දොඩන්ගොඩ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
Please follow and like us: