තවත් ආසාදිතයින් 461ක් සුවය ලබයි
තවත් කොවිඩ් ආසාදිතයින් 461දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති බව වාර්තා වේ. ඒ අනුව මේ වන විට සමස්ත පුද්ගලයින් 22,261සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
තවදුරටත් ආසාදිතයින් 7,667ක් නිරෝධායන මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබමින් සිටියි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
