කොළඹ මහල් නිවාස සංකීර්ණ කිහිපයක් හුදකලා බාවයෙන් ඉවතට
කොළඹ හුදකලා කර තිබූ මහල් නිවාස සංකීර්ණ කිහිපයක් අද (12) උෑසන 6.00 සිට හුදකලා බාවයෙන් ඉවත් කිරිමට කටයුතු කර ඇත. ඒ අනුව,
- මට්ටක්කුලිය රන්දිය උයන
- මෝදර මෙත්සඳ සෙවන
- ග්‍රෑන්පාස් සමගිපුර
- දෙමටගොඩ මිහිඳුසෙන් පුර
- මෝදර උයන
- මෝදර මිහිජය සෙවන
යන නිවාස සංකීර්ණ හුදෙකලා භාවයෙන් ඉවත් කර තිබේ.
ඒ සඳහා නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.
![](https://i0.wp.com/ceylonmedianetwork.com/wp-content/uploads/2020/12/2020.12.12-හුදකලාවෙන්-ඉවතට.jpg?w=800&ssl=1)
Please follow and like us: