මෙරට කොවිඩ් තතු
මෙරට සමස්ත කොවිඩ් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 31,375ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඉන් පුද්ගලයින් 22,831දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර මේ වන විට ආසාදිතයින් 8,397ක් තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බව මෙරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඊයේ (11) තවත් එක් කොවිඩ් මරණක් වාර්තා වූ අතර ඒ අනුව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 147කි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
