දේශීය

මෙරට 147වන කොවිඩ් මරණය ඊයේ වාර්තා විය

ඊයේ (11) මෙරටින් තවත් කොවිඩ් මරණයක් වාර්තා විය. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි කාන්තාවක් මෙලෙස මරණයට පත්ව ඇත.

ඒ අනුව මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 147ක් දක්වා ඉහළ යන ලදි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *