ක්‍රීඩා

LPL පළමු අවසන් පූර්ව තරගය හෙට

හෙට (13) ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය පැවැත් වීමට නියම්ත වේ.

කළම්බෝ කිංග්ස් කණ්ඩායම හා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර හෙට රාත්‍රී 7.00 තරගය ආරම්භ වේ.  

දෙවන අවසන් පූර්ව තරගය එළඹෙන 14 වැනිදා දඹුල්ල වයිකින් සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතර පැවැත්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *