තවත් පුද්ගලයින් 473කට සුවයි
කොවිඩ් වෛරස ආසාදිත තවත් පුද්ගලයින් 473ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඒ අනුව මේ වන වට සමස්ත පුද්ගලයින් 23,304ක් පූර්ණ සුවය ලබා රෝහල් තුළින පිටව ගොස් ඇත.
නිරෝධායන මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 7,924ක් ප්‍රතිකාර ලබමින් සිටියි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
