තවත් කොවිඩ් මරණ 02ක් – සමස්ත මරණ සංඛ්‍යාව 149ක් දක්වා ඉහළට
ඊයේ (12) මෙරටින් තවත් කොවිඩ් මරණ 02ක් වාර්තා වී ඇත. ඒ අනුව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 149දක්වා ඉහළ ගොස් ඇත.
කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි හා ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් මෙලෙස මරණයට පත්ව ඇත.
මේ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
