දේශීය

තවත් පුද්ගලයින් 588ක් සුවය ලබයි

තවත් කොවිඩ් ආසාදිත පුද්ගලයින් 558 ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව  24,867ක් වේ.

වෛරසයට ගොදුරු වූ රෝගීන් 8,457ක් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබමින් සිටියි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *