මොණරාගල බඩල්කුඹුර ප්‍රදේශය හුදෙකලා කිරීමට පියවර ගෙන ඇත.
එම ප්‍රදේශයෙන් කොවිඩ් වෛරස ආසාදිතයින් 14 දෙනෙක් වාර්තා වීම හේතුවෙන් එම ප්‍රදේශය හුදකලා කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.