දේශීය මොණරාගල බඩල්කුඹුර ප්‍රදේශය හුදෙකලා කෙරේ December 15, 2020 admin මොණරාගල බඩල්කුඹුර ප්‍රදේශය හුදෙකලා කිරීමට පියවර ගෙන ඇත. එම ප්‍රදේශයෙන් කොවිඩ් වෛරස ආසාදිතයින් 14 දෙනෙක් වාර්තා වීම හේතුවෙන් එම ප්‍රදේශය හුදකලා කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. Please follow and like us: Share this: Click to share on Facebook (Opens in new window) Facebook Click to share on X (Opens in new window) X Like this:Like Loading... Related