උපරිමාධිකරණයේ ඇති වූ ගින්න පිළිබඳ වාර්තාව අද මහෙස්ත්‍රාත් අධිකරණයට
ඊයේ (15) කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ හටගත් ගින්න පිළබඳ කරුණු අද (16) පස්වරුවේ කෙසෙල්වත්ත පොලීසිය විසින් මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් කරන පරීක්ෂණවල සාරාංශ සටහනක් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර කෙසෙල්වත්ත පොලීසිය අධිකරණයවෙත සඳහන් කළේ මෙම සිදුවීම පිළිබඳ වැඩිදුර විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවයි.
උපරිමාධිකරණ සංකීර්ණයේ අබිලි ද්‍රව්‍ය ගබඩා කර තිබු ස්ථානයක මෙම ගින්න ඇති වී අතර ගිනි නිවන ඒකකයේ නිලධාරීන් විසින් එම ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරන ලදි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
