Latestදේශීය

මියන්මාර් යාත්‍රාවේ සිටි ලාංකිකයන් ගෙන්වා ගන්නවා – තාරක බාලසූරිය

ශ්‍රී ලාංකිකයන් තුන්සිය තුන් දෙනෙක් රැගත් මියන්මාර ධජය සහිත LADY R3 ධීවර යාත්‍රාවක් කාර්මික හේතුවෙන් අනතුරට ලක් වී තිබුණා.
මෙම අනතුර සිදුවූයේ පසුගිය සඳුදායි.

මෙම යාත්‍රාව අනතුරට ලක්වන විට එහි සේවය කරමින් සිටි සේවකයින් පළාගොස් ගොස් ඇති බව මේ පිළිබඳ කළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කර තිබෙනවා.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසන්නේ අනතුරට ලක්වූ යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයින් සියලුම දෙනා හැකි ඉක්මනින් මෙරටට ගෙන්වා ගැනීමට අදාළ කටයුතු සූදානම් කරන බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *