නෙදර්ලන්තය සති 05ක කාලයකට Lockdown කෙරේ
ඊයේ රාත්‍රියේ (15) සිට නෙදර්ලන්තය වසා දැමීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව සති 05ක කාලයක් රට වසා දැමීමට පියවර ගෙන ඇති බව නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය මාර්ක් රූට් මහතා සඳහන් කර ඇත.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ ලබන ජනවාරි මස 19 වන දා දක්වා රට වසා දැමෙන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
