දේශීය

හිටපු නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මහරූෆ් රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මොහොමඩ් මහරූෆ් ඇතුළු දෙදෙනා හෙට (17) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ති‌බේ.

2015-2019 කාල සීමාවේ සතොස ආයතනයේ වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් ත්‍රීකුණාමල දිස්ත්‍රික්ක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු නියෝජ්‍ය ඇමති අබ්දුල්ලා මොහොමඩ් මහරූෆ් මහතා ඇතුළු දෙදෙනෙකු ඊයේ (15) අත්අඩංගුවට ගැණිනි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *