චීනයේ සැමන්, චීනයටම
චීනයෙන් මෙරටට ආනයනය කළ සැමන් අඩංගු කන්ටේනර් 48ක් නැවන එරටට යැවීමට පියවර ගෙන ඇත.
මෙම සැමන් මිනිස් පරිභෝජනයට නුසුදුසු බව තහවුරු වීමත් සමග නැවත වීනයටම මෙම සැමන් සහිත කන්ටේනර් තොගය හරවා යැවීමට අද (17) සිට ක්‍රියා කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
