වැල්ලවත්ත නෆීර්වත්ත ප්‍රදේශය හුදකලා කෙරේ
වැල්ලවත්ත නෆීර්වත්ත ප්‍රදේශය මේ වන විට හුදකලා කිරීමට කටයුතු කර ඇති බව කොවිඩ් 19 පැතීරීම වැළැක්වීමේ ජාතික ක්‍රීයාන්විත මධ්‍යස්ථානය දැනුම් දී ඇත.
යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේනුද්ර සිල්වා මහතා සඳහන් කළේ පවතින කොවිඩ් වෛරසස තත්ත්වය සැළකිල්ලගෙන වෛරසය පැතිරීම වළක්වා ගැනීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.
ඒ පිළිබඳ නිවේදනය පහතින් දැක් වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
