මෙරට කොවිඩ් තතු
මෙරට කොවිඩ් වෛරසයට ගොදුරු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 35,387ක් දක්වා ඉහළ ගොස් ඇත.
පූර්ණ සුවය ලබා රෝහල් තුළින් පිටව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 26,353ක් වන අතර මේ වන විට තවදුරටත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 8,874ක් බව වාර්තා වේ.
මෙරටින් සමස්ත කොවිඩ් මරණ 160 ක් වාර්තා වී ඇත.
ඊයේ (17) දිනෙත් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
