කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා පුහුණු කඳවුරේ නිලධාරීන් තිදෙනෙකුට කොවිඩ්
කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ විශේෂ කාර්ය බලකා පුහුණු කඳවුරේ නිලධාරීන් තිදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වී ඇත.
පසු ගිය දිනයන් හී සිදු කරන ලද PCR පරීක්ෂණ මගින් මෙම නිලධදාරීන්හට කොවිඩ් වෛරසය ආසාදිනය වී ඇති බව තහවුරු වී තිබේ.
කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනය සඳහන් කළේ මෙම සිද්ධියත් සමග කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා පුහුණු කඳවුරේ සෙසු නිලධාරීන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සඳහා යොමු කිරීමට කටයුතු කර ඇති බවත් හා මේ වන විට වෛරස ආසාදිත නිලධාරීන් නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇති බවත් ය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
