මෙරටින් ඊයේ (23) තවත් එක් කොවිඩ් හරණයක් වාර්තා වී ඇති බව මෙරට සෞඛඛ්‍ය අංශ සඳහන් කරයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි පුද්ගලයෙකි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 184 ක් දක්වා ඉහළ ගොස් ඇත.
Please follow and like us:
Like this:
Like Loading...
Related