දේශීය

තවත් ප්‍රදේශ 2ක් මේ මොහොතේ සිට හුදකලා කෙරේ

මාතර දිස්ත්‍රික්කයේ, දික්වැල්ල ප්‍රදේශයේ යෝනකපුර බටහිර සහ යෝනකපුර නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම් දෙක මේ මොහොතේ සිට හුදකලා කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *