මාතර දිස්ත්‍රික්කයේ, දික්වැල්ල ප්‍රදේශයේ යෝනකපුර බටහිර සහ යෝනකපුර නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම් දෙක මේ මොහොතේ සිට හුදකලා කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.