දේශීය

සිරීපාදෙට අලුත් නීතියක්

මෙම මස 29 වැනිදාට යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයෙන් ආරම්භ වන සිරිපා වන්දනා සමය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව උඩ මළුවේ එක් වරකට රැඳී සිටිය හැකි බැතිමතුන් සංඛ්‍යාව 200කට සීමා කිරිමට ශ්‍රිපාද වන්දනා සංවිධායක කමිටු තීරණය කර තිබේ.

ශ්‍රී පාද වන්දනා සමය 2021 මැයි මස යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනෙන් නිමා වීමට නියමිතයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *