දේශීය

යුක්රේනයෙන් මෙරටට ගෙන්වන ලද අපද්‍රව්‍ය බහලුම් පිළිබඳ විද්‍යාත්මක පරීක්ෂණයක්

යුක්රේනයෙන් මෙරටට ගෙන්වන ලද අපද්‍රව්‍ය බහලුම්වල අඩංගු ද්‍රව්‍ය පිළිබඳ නිසි විද්‍යාත්මක පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි.

අදාළ බහාලුම් සම්බන්ධව යුක්රේනයේ පරිසර අධිකාරිය දැනුවත් කිරීමට හැකි බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

කෘෂි අපද්‍රව්‍ය එක් රටකින් වෙනත් රටකට අපනයනය කිරීම බාසල් සම්මුතිය අනුව සපුරා තහනම් වන අතර, ශ්‍රී ලංකාව ද එම සම්මුතියට අත්සන් තබන ලද රටකි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *