කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංක වෙනස් වෙයි
කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් දුරකථන අංකය පැවැති අයහපත් කාලගුණික තත්ත්වය යටතේ තාවකාලිකව අකර්මණ්‍ය වී ඇත.
ඒ හේතුවෙන් එම දුරකථන අංක යථා තත්ත්වයට පත්වන තුරු හදිසි අවස්ථාවකදී සේවාවන් ලබා ගැනීම සඳහා ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සම්බන්ද කරගත හැකි දුරකථන අංක කිහිපයක් හඳුඅන්වා දී ඇත.
හඳුන්වා දී ඇති දුරකථන අංක පහතින් දැක්වේ
· 0112422222
· 0714466232
· 0714274161
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
