දේශීය

විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 266 දෙනෙකු දිවයිනට

ඩුබායිහි රැකියා සඳහා ගොස් විවිධ හිරිහැරවලට ලක්ව මෙරටට පැමිණීමට නොහැකිව රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 266 දෙනෙකු අද (03) අලුයම දිවයිනට පැමිණ තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානායකින් ඔවුන් මෙලෙස පැමිණ ඇති අතර ඉන් වැඩි  පිරිසක් කාන්තාවන් වේ.

ඔවුන් පිරිස නිරෝධායන ක්‍රියාවලිය සඳහා මධ්‍යස්ථාන වෙත යොමුකර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *