අද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 354ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 42,417ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සුවය ලැබු සමස්තය 34,623ක් වන අතර කොවිඩ් මරණ 195ක් වාර්තා වී ඇත.
Please follow and like us:
Like this:
Like Loading...
Related