සෞඛ්‍ය උපදෙස් නොතැකූ බස් 50ක ධාවන බලපත්‍ර තාවකාලිකව අත්හිටුවයි
නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළ බස්රථ 50ක ධාවන බලපත්‍ර තාවකාලිකව අත්හිටුවා තිබේ.
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන බස්රථ පිළිබඳව අඛණ්ඩව සොයාබැලීම් සිදුකරන බවයි.
මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මෙම අදහස් පළ කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
