ඊයේ (30) මෙරටින් තවත් කොවිඩ් මරණ 04 ක් වාර්තා වී ඇති බව මෙරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඒ අනුව මේ වන විට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 199 ක් වේ.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ කාන්තාවක් හා පිරිමි පුද්ගලයන් තිදෙනෙකි.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.