දේශීය

මෙරට කොවිඩ් තතු

ගෝලීය කොවිඩ් වෛරසයට  ගොදුරු වූ සමස්ත ආසාදිතයින් 43,299 ක් මේ වන විට මෙරටින් වාර්තා වී ඇත.

ඉන් ආසාදිතයින් 35,329 ක් පූර්ණ සුවය ලබා රෝහල් තුළින් පිටව ගොස් ඇති අතර තව දුරටත් නිරෝධායන මධ්‍යස්තාන තුළ රෝගීන් 7,766 ක් ප්‍රතිකා ලබමින් සිටී.

ඊයේ කෙකාවිඩ් මරණ 05 ක් වාර්තා වූ අතර ඒ අනුව සමස්ත කොවිඩ් මරණ 204 ක් මේ වන විට වාර්තා වී ඇති බව මෙරට සෞඛ්‍ය අංශ සහන් කරයි.    


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *